මම මේ ලිපිය pimples ගැන ලියන්න හිතුවේ pimples කියන්නේ තරුණ අයටත් මැදිවයසෙ අයටත් පොදුවේ මුහුණ දෙන්න වෙනගැටලුවක් නිසාමයි. පාසල් වයසේ පසුවන අයටත් තරුණ අයටත් ඇතැම්විට මැදිවයසේ අයටත් මේ ගැටලුවට විවිධ හේතු නිසාමුහුණපාන්න සිදුවෙනවා. සමහර වෙලාවට මේ pimple නිසා ඔබ මානසිකව වේදනාකාරී තත්ත්වයටත් පත්වෙන්න පුළුවන්. ඒ නිසාඅපි බලමු pimple ඇති වෙන්න හේතු සහ pimple සුව කරගන්නෙ කොහොමද කියලා.
Pimple ඇති වීමට බලපාන හේතු.
- අපේ සමෙහි ඉතා කුඩා සිදුරු තිබෙනවා. අපි ඒවා pores නමින් හදුන්වනවා. මෙම සිදුරු කුනු දුහුවිලි, විශබීජ, මැරුනු සමසහ සම මත නිපදවෙන තෙල් නිසා අවහිර වී pimple ඇතිවෙන්න පුළුවන්.
- විවිධ හෝමෝන බලපෑම් නිසාත් pimple තත්ත්වයක් හටගන්න පුළුවන්.
- Pimple ඇති වීමට ඔබ ලබාගන්නා ඖෂධ වර්ගත් බලපාන්න පුළුවන්.
- හිස්හොරි නිසාත් pimple ඇතිවෙන්න පුළුවන්.
- ඔබ ඔබේ සමට නොගැලපෙන ආලේපන වර්ගයක් භාවිතා කලහොත් එහි අතුරු ආබාධයක් ලෙසත් pimple ඇතිවෙන්නපුළුවන්.
- අපි මේ දිනවල පලදින Facemasks නිසාත් pimple ඇතිවෙන්න පුළුවන්. (මේ පිලිබදව දීර්ඝ ලිපියකින් මීට සති කීපයකටඉහතදී මම ඔබව දැනුවත් කළා)
මෙවැනි විවිධ වු හේතු කාරණා නිසා pimple ඇතිවෙන්න පුළුවන්. Pimple සුව කර ගැනීමට තිබෙන හොදම විසදුම තමයි pimple සදහාම විශේෂිත වු සමට හිතකර ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති skincare products භාවිතා කිරීම. ඔබ pimple තිබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ භාවිතා කරන නිශ්පාදන ගැන සැලකිලිමත් විය යුතුයි වගේම හොද skincare routine එකක් දිනපතා අනුගමනය කිරීමත් ඉතාමත් වැදගත්. උදෑසන සහ රාත්‍රි නින්දට පෙර skincare routine එකකට අනුගත වීම මගින්pimple පමනක් නොව ඔබට සමෙහි ඇති ගැටලු රාශියක් නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා.
අපි බලමු pimple තිබෙන කෙනෙක් කොහොමද හරියටම skincare routine එකක් කරගන්නෙ කියල.
- මුහුන හොඳින් පිරිසිදු කර ගැනීම.
ඔබේ මුහුණ දිනකට දෙවතාවක් හොඳින් පිරිසිදු කර ගැනීම ඉතාමත් වැදගත්.
- උදෑසන සම හොඳින් පිරිසිදු කර ගැනීම. මෙමගින් රාත්රියේදී සම මතුපිට ඇතිවන තෙල් සහ බැක්ටීරියා ඉවත් කර ගත හැකිනිසා pimple ඇති වීම මගහරවාගන්න පුළුවන්. O’nelle Naturals Acne Control Face Wash එක මේ සදහා ඉතාමත්සුදුසුයි. කුරුලෑ සදහාම නිපදවා ඇති මෙම face wash එක මගින් කුරුලෑ ඇතිවීම වැලැක්වීමට උපකාරී වෙනවා.
- රාත්‍රි නින්දට පෙරත් මුහුණ පිරිසිදු කරගැනීම ඉතාමත් අවශ්‍යයි. ඔබ makeup භාවිතා කරන කෙනෙක් නම් එම ආලේපනහොදින් ඉවත් කල යුතුයි. මේ සදහා ඔබට O’nelle Naturals Makeup Remover එක භාවිතා කල හැක. ඉන්පසු O’nelle Naturals Acne Control Face Wash එක භාවිතා කර මුහුණ පිරිසිදු කරගත හැක.
2. Toner කිරීම.
- මුහුණ පිරිසිදු කිරීමෙන් පසුවද, කුනු දුහුවිලි සහ ඔබ ආලේප කරන ලද මේකප් ඉතිරිව තිබෙන්න පුළුවන්. ටෝනර් එකක්ආලේප කිරීමෙන් එම ඉතිරිව ඇති දෑ ඉවත් කරගන්න පුළුවන්.ඔබේ සමේ ඇති සිදුරු පිරිසිදු කිරීමේදී විවෘත වෙනවා. එමසිදුරු වසා නොදැමුවහොත් එහි කුනු දුහුවිලි තැන්පත් වී පිම්පල් ඇතිවෙන්න පුළුවන්. ටෝනර් එකක් ආලේප කිරීමෙන් එමසිදුරු වසා දමනවා. O’nelle Natural Rose Oil Toner එක සමට ඉතාමත් හොදයි. එමනිසා පිම්පල් ඇති වෙන්නෙනෑ.
- ඔබේ සමෙහි තෙල් ඇති අතර එම අතිරික්ත තෙල් සමේ සිදුරැ අවහිර කිරීම නිසා පිම්පල්, බ්ලැක්හෙඩ්ස් වැනි තත්ත්වයන්ඇති විය හැක. ටෝනර් එකක් ආලේප කිරීමෙන් එම තත්ත්වය මගහරවා ගතහැක.
3. O’nelle Naturals Acne Treatment Gel එක ආලේප කිරීම.
මුහුණ පිරිසිදු කර ටෝනර් කිරීමෙන් පසු මෙම ජෙල් එක කුරුලෑ ඇති ස්ථාන වල spot treatment එකක් ලෙස හෝ මුහුණපුරාම දිවා රාත්‍රි සත්කාරයක් ලෙස ආලේප කරන්න. මෙම ජෙල් එක 100%ක්ම ස්වභාවික මුරුංගා සාරය, කෝමාරිකාසාරය සහ මින්ට් තෙල් යොදාගෙන නිශ්පාදනය කර ඇත. මෙම අමුද්‍රව්‍ය කුරුලෑ සුවපත් කර කුරුලෑ නිසා ඇතිවන ලපකැලැල් මකා දැමීමට උපකාරී වන අතර නැවත කුරුලෑ ඇතිවීමද වලක්වනවා.
4. සතියකට වරක් හෝ දෙවරක් exfoliate කිරීම.
5. දිනපතා Sunscreen එකක් භාවිතා කිරීම.
මේ වගේ skincare routine එකකට ඔබ අනුගත උනොත් ඔබටත් pimple ඇතිවීම වගේම මුහුණෙහි ඇති pimple පාලනයකරගන්න පුළුවන්.