ගොඩක් දෙනෙක් ඉස්සර ඉදන්ම ගමනක් බිමනක් යනකොට ස්නානය කිරීමෙන් පසුව deodorant එකක් භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් මෙලෙස deodorant භාවිතය ඔබේ සෞඛ්‍ය තත්ත්වයට නම් එතරම් හිතකර නෑ. මෑත කාල⁣යේ කරන ලද පරීක්ෂණ වලින් සනාථ වී ඇති ආකාරයට deodorant වල අන්තර්ගත සමට අහිතකර chemical වර්ග නිසා breast cancer ඇතිවීමේ අවධානම ඉතාමත් ඉහළයි. ඒ වගේම තමයි අත්යට දුගද අඩු කරනවා වෙනුවට ටික වේලාවක් යනවිට අත්යට දුගද වැඩි කරන්නත් මෙම deodorant හේතුවක් වෙනවා.

තවත් ගොඩක් දෙනෙක් අතර තියෙන ප්‍රශ්නයක් තමයි අත්යට අවපැහැ ගැනීම. කාන්තාවන් අතර මේ තත්ත්වය දකින්න පුළුවන්. මෙසේ අත්යට අවපැහැ ගැනීමට deodorant භාවිතය හේතුවක් වෙනවා. Razor මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම, ක්‍රමවත්ව මැරුණු සම ඉවත් නොකීරීම, හෝමෝන අසමතුලිතතා, ශරීරයට තද ඇදුම් පැලදුම් පැලදීම, සමෙහි මෙලනින් වර්ධනය වැඩීවීම, බැක්ටීරියා ආසාදන තත්ත්වයන්ද අත්යට අවපැහැ ගැනීමට හේතු ලෙස දක්වන්න පුළුවන්.

මම අද ඔයාලට කියන්නම් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ලංකාවේ නිශ්පාදනය කරන 2 in 1 cream එකක් ගැන. ඒ තමයි O’nelle Naturals Herbal Under Arm Care Cream එක. මේ cream එක deodorant එකක් විදියටත් අවපැහැ ගැන්වුණු ශරීරයේ ස්ථාන මගහරවා ගැනීමටත් භාවිතා කරන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා.

අත්යට දුගඳ ඇතිවෙන්න හේතුවක් වෙන්නේ බැක්ටීරියා වර්ගයි. ඉතින් ඔබ භාවිතා කරන සමහර deodorant වර්ග වර්ග වලින් සිදු⁣වන්නේ එම
බැක්ටීරියා විනාශ කරනවා වෙනුවට එම දුගද ඇති කරන බැක්ටීරියා වැඩිකිරීමයි. ඉතින් අත්යට දුගඳ පාලනය වෙන්නෙ නෑ. අත්යට දුගද පාලනය කිරීමට විසදුමක් ලෙස ඔබට පුළුවන් O’nelle Naturals Herbal Under Arm Care Cream එක භාවිතා කරන්න. මම කලින් සදහන් කළ ආකාරයට ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කරල තිබෙන නිසා කිසිදු අතුරු ආබාධයකින් තොරව කාන්තා පුරුෂ දෙපාර්ශවයටම deodorant එකක් ලෙස භාවිතා කල හැකි.

අනිත් කාරණය තමයි ශරීරයේ යම් යම් ස්ථාන අවපැහැ ගැනීම. විශේෂයෙන්ම අත්යට, දනහිස් , වැලමිට ප්‍රදේශය වැනි ස්ථාන. මෙම අවපැහැ ගැන්වුණු ප්‍රදේශයන් වල අවපැහැය ඉවත් කිරීමට මෙම O’nelle Naturals Herbal Under Arm Care Cream එක භාවිතා කරන්න පුළුවන්. අවපැහැ ගැන්වුනු සම යථා තත්ත්වයට පත් කරන්න උපයෝගි වන ලොව පුරා ඉතාමත් ජනප්‍රිය Vitamin B3 සංඝඨකය ⁣මෙහි අන්තර්ගත වෙන නිසා මෙම cream එක අත්යට පමනක් නෙමෙයි අවපැහැ ගැන්වුණු දනහිස් සහ වැලමිට ප්‍ර්‍රදේශන්ගේද ආලේප කරන්න පුළුවන්.

O’nelle Naturals Herbal Under Arm Care Cream එක භාවිතා කරන ආකාරය.

ස්නානය කිරීමෙන් පසු Deodrant එකක් වෙනුවට අත්යට ආලේප කරන්න. ඒ වගේම ශරීරයේ අවපැහැ ගැන්වුණු ස්ථාන වල දිනකට දෙවරක් ආලේප කරන්න.