අපි හැමෝම කැමති ලප කැලැල් නැති ලස්සන පැහැපත් සමක් තියෙනවට. නමුත් කුරුලෑ නිසා අපිට අවශ්‍ය සම නොලැබී යන්නපුළුවන්. ගොඩක් දෙනෙක් කුරුලෑ සහ කුරුලෑ වලින් පසුව ඇතිවන ලප කැලැල් වලට විසදුමක් නැති නිසා ඒවා මේකප් කරලසගවන්න සපුරුදු වෙලා ඉන්නවා. නමුත් ඇත්තටම එහෙම කරන්න අවශ්‍යතාවක් නෑ අපිට ඒ සදහා විසදුමක් තියෙනවනම්. මමඅද ඔයාලට කුරුලෑ සදහාම නිශ්පාදිත ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි නිශ්පාදනයක් ගැන කියන්න හිතුවා.
O’nelle Naturals Acne Treatment Gel
O’nelle Naturals කියන්නෙ සමට හිතකර ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කරන ආලෙපන වර්ග තියෙන නිශ්පාදනආයතනයකි. මෙම නිශ්පාදනයන් අතර කුරුලෑ සදහාම නිශ්පාදනය කරනලද Acne Treatment Gel එක සහ Anti-Acne Face Wash එක විශේෂිතයි. මම මීට පෙර ලිපියකින් Anti-Acne Face Wash එක ගැන දීර්ඝ ලෙස කතා කරා. ඒ නිසා මම අද Acne treatment gel එක ගැන කතා කරන්නම්.
මෙම ජෙල් එක 100%ක්ම ස්වභාවික මුරුංගා සාරය, කෝමාරිකා සාරය සහ මින්ට් තෙල් යොදාගෙන නිශ්පාදනය කර ඇත. මෙමඅමුද්රව්ය කුරුලෑ සුවපත් කර කුරුලෑ නිසා ඇතිවන ලප කැලැල් මකා දැමීමට උපකාරී වන අතර නැවත කුරුලෑ ඇතිවීමදවලක්වනවා. වෙලදපලේ ඇති බොහොමයක් කුරුලෑ සදහා ඇති ජෙල් වර්ග භාවිතා කල පසු සම අධික ලෙස වියලීමකටලක්වෙනවා නමුත් මෙම ජෙල් එක ආලේප කල පසුව සම වියළිමකට ලක්වෙන්නේ නෑ. එලෙසම සමෙහි තෙල් සහිත බවක්ඇතිවෙන්නෙත් නෑ. ඒ නිසා ඔබට වියලි සහිත සමක් හෝ තෙල් සහිත සමක් හෝ සාමාන්‍ය සමක් තිබුනත් මෙම ජෙල් එක භාවිතාකරන්න පුළුවන්. ඒවගේම මෙම ජෙල් එක ආලේප කර තත්පර කීපයක් තුලදී මුළුමනින්ම සමට උරාගන්නවා. ඇලෙන ස්වභාවයක්ඇති නොවන නිසා මේකප් කරන කෙනෙක් නම් ඔබට මෙම ජෙල් එක ආලේප කරත් මේකප් කරන්න කිසිදු ගැටලුවක් ඇති වෙන්නෙනෑ.
O’nelle Naturals Acne Treatment Gel එක භාවිතා කරන ආකාරය.
මුහුණ පිරිසිදු කර ටෝනර් කිරීමෙන් පසු මෙම ජෙල් එක කුරුලෑ ඇති ස්ථාන වල spot treatment එකක් ලෙස හෝ මුහුණ පුරාමදිවා රාත්‍රි සත්කාරයක් ලෙස ආලේප කරන්න. මෙහිදී O’nelle Naturals Anti-Acne Face Wash එක භාවිතා කිරීමෙන් නිසැක ප්රතිඵලලබාගත හැක. එම නිශ්පාදනයන් දෙකම කුරුලෑ සදහාම නිශ්පාදනය කර ඇති නිසා ඉතාමත් ඉක්මනින් කුරුලෑ සුව කරගත හැක.
O’nelle Naturals Acne Treatment Gel එක පිලිබඳ මගේ අත්දැකීම
මම පෞද්ගලිකව මෙම ජෙල් එකට ඉතාමත් කැමති සහ කුරුලෑ හටගන්නා ඕනෑම විටක මම දිනකට දෙවතාවක් O’nelle Naturals Anti-Acne Face Wash හා O’nelle Naturals Rose Oil Toner එක භාවිතා කිරීමෙන් පසුව මෙම ජෙල් එක කුරුලෑ ඇතිස්ථාන වල ආලේප කරනවා. දින දෙකක් වැනි ඉතා කෙටි කාලයකදී කුරුලෑ නිසා ඇතිවන වේදනාව සමනය වී කුරුලෑ සුව කරනවා. මම මෙම ජෙල් එක ප්රාතිහාර්යයක් ලෙස හැදින්වුවොත් නිවැරැදි.
ඹබත් කුරුලෑ නිසා පීඩා විදින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම O’nelle Naturals Anti-Acne Face Wash හා O’nelle Naturals Rose Oil Toner එක භාවිතා කිරීමෙන් පසුව Acne Treatment Gel එක භාවිතා කරන්න.