කාන්තාවක් විදියට ඔබ makeup භාවිතා කරන කෙනෙක් නම් ඔබ ලග අනිවාර්යයෙන්ම මේ නිශ්පාදනය තිබිය යුතුමයි. ඒ තමයි O’nelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover එක. අපි භාවිතා කරන makeup හොදින් සම මතුපිටින්ඉවත් නොකලොත් ඔබේ සමෙහි ඇති සිදුරු අවහිර වී pimple ඇති වීමටත් පුළුවන්.
මෙම Micellar water එක කාන්දමක් මෙන් ඔබේ සම මතුපිට ඇති makeup, කුනු දුහුවිලි සහ සම අතිරික්ත තෙල් ඇද ගන්නානිසා සම හොදින් පිරිසිදු වෙනවා. ඒ වගේම තමයි Micellar water සමෙහි ඇති තෙතමනය ආරක්ෂා කරන නිසා ඔබේ සම වියලීයාමෙන්ද වලක්වනවා.
ඔබ Water proof makeup භාවිතා කරන කෙනෙක් නම් මෙම නිශ්පාදනය වඩාත් වැදගත් වේවි. විශේෂයෙන්ම matte lipstick ඉවත් කිරීමට මහත් වෙහෙසක් දරන්න සිදු වෙනවා. කෙතරම් ඔබ උත්සහ කළත් ඉතා කුඩා ප්‍රමානයක් හෝ තොල් වල ඉතුරුවෙනවා. එවැනි lipstick ඉවත් කිරීමට O’nelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover එකෙන් ස්වල්පයක්cotton pad එකකට ගෙන තත්පර කීපයක් තොල්මත තබා සෙමින් පිරිමදින්න. පහසුවෙන්ම ඔබට lipstick ඉවත් කරගන්නපුළුවන්. Water proof mascara සහ eyeliner ඉවත් කිරීමටත් මෙම පිලිවෙලම අනුගමනය කරන්න. Cleanser එකකින් ඉවත්කරගත නොහැකි makeup වර්ග ඉතා පහසුවෙන් micellar water එකකින් ඉවත් කරගන්න පුළුවන්.
Tip – ඔබ makeup ආලේප කරන විට අතපසු වීමකින් eyeliner එක පිටතට ගියොත් එම වැරැද්ද නිවැරැදි කිරීමට Onelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover එකෙන් ස්වල්පයක් cotton swab එකකට ගෙන එම ස්ථානයේතත්පර කීපයක් තබා සෙමෙන් ඉවත් කරන්න.
ඔබට ඉතා ඉක්මනින් ජලය නොමැතිව මුහුණ පිරිසිදු කරගැනීමට අවශ්‍ය නම් එවැනි අවස්ථාවල O’nelle Naturals Rosehip Oil Micellar Water Makeup Remover එක භාවිතා කරන්න පුළුවන්. Micellar Water භාවිතා කිරමෙන් පසු ජලය භාවිතා කිරීමටඅවශ්‍ය නැති නිසා ගමනක් බිමනක් යනවිට වාහනය තුලදීම වුවද ඔබට මුහුණ පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි gym එකේ workout කරාට පසු මුහුණෙහි ඇති දහඩිය ඉවත් කරගන්නත් ඉතාමත් කදිම නිශ්පාදනයක් ලෙස මෙය හදුන්වා දෙන්නපුළුවන්.